Sarana Soya සරණ සොයා .....
Monday, March 11, 2019
Monday, July 30, 2012
දෑස නොපෙනෙන දරුවා වඩාගෙන පියා මහපාරේ
(කාංචන කුමාර ආරියදාස )
දෑස නොපෙනෙන තුන් හැවිරිදි පුතා ජීවත් කරවීම සහ පෙනීම ලබගේනිමට වෙර දරන පියෙකි . ඔහු නිමල් රන්චිත් කුමාර ..තුන් වයස් සසුන් මිහිරංග නිමල් ලග දමා අම්මා වෙනත් කසාදයක් කරගෙන . ගම්පහ පදිංචි වී සිටි මේ පියා හා පුතා 22 පටුමග ,නැසනල් වත්ත . ගොකරැල්ල . ලිපිනයේ කුලී ගෙයක සිටි . ගම්පහ නගර සබාවේ සේවය කල නිමල් බිරිද ගිය පසු දරුවා නිසා සේවය නැති විය . ඔහු ඉල්ලා සිටින්නේ .ජනාදිපති තුමාගේ වෛද්‍ය වරායව මුණගැසීමට අවස්ථාවකි . ආර්ථික අපහසුතා ඇති මේ යට පිහිටක් ඉල්ලා සිටි
Friday, July 20, 2012
Thursday, July 19, 2012
සරණ සොයන මඩකලපු වැසියෝ
මඩකලපුවේ ගම්මාන හයක (සිප්පිමදුව ,කෙවිලියමදුව ,සින්නවත්ත ,ගෝනගල .මංගලගම .ඉරුනුවිල් .) ජීවත් වීමට ඔබේ සහය ඉල්ලාසිටි . ආහාර ,ඇදුම්, නිවාස .ආදී දරුවන්ට පොත් ලබාදීමට හැකි . මඩකලපුවේ මංගලාරාමයට පැමිණි සිංහල ,දෙමල, මුස්ලිම් , ජනතාව විහාරාධි පති අම්පිටියේ සුමනරතන හිමියන්ට තමන්ගේ දුක කියාසිටියා
.
077 3 416 157
Subscribe to:
Posts (Atom)





