Thursday, October 4, 2012

විල්ගමුවේ ජනතාව ජාල හිගයකට ........පිහිටවෙමු,,,,0773416157

Friday, September 21, 2012

මෙකදුලු නිවාදමන්න හැකිනම් ...............

Monday, July 30, 2012


  දෑස නොපෙනෙන දරුවා වඩාගෙන  පියා මහපාරේ 

(කාංචන කුමාර ආරියදාස )


දෑස නොපෙනෙන තුන් හැවිරිදි පුතා ජීවත් කරවීම සහ පෙනීම ලබගේනිමට වෙර දරන පියෙකි . ඔහු නිමල් රන්චිත් කුමාර ..තුන් වයස් සසුන් මිහිරංග නිමල්  ලග දමා අම්මා වෙනත් කසාදයක් කරගෙන . ගම්පහ පදිංචි වී සිටි මේ පියා හා පුතා  22 පටුමග ,නැසනල් වත්ත . ගොකරැල්ල . ලිපිනයේ කුලී ගෙයක සිටි . ගම්පහ නගර සබාවේ සේවය කල නිමල් බිරිද ගිය පසු දරුවා නිසා සේවය නැති විය . ඔහු ඉල්ලා සිටින්නේ .ජනාදිපති තුමාගේ වෛද්‍ය වරායව මුණගැසීමට අවස්ථාවකි . ආර්ථික අපහසුතා ඇති මේ යට පිහිටක් ඉල්ලා සිටි 

Friday, July 20, 2012



  ගලෙන්බිදුනුවැව නාමල්පුර  පදිංචි කුසුමාවතී ලගේ  දුක්බර කතාව බලන්න  උදව් කරන්න 


       077 3 416 157

Thursday, July 19, 2012



සරණ සොයන මඩකලපු වැසියෝ 


මඩකලපුවේ ගම්මාන හයක (සිප්පිමදුව ,කෙවිලියමදුව ,සින්නවත්ත ,ගෝනගල .මංගලගම .ඉරුනුවිල් .) ජීවත් වීමට ඔබේ සහය ඉල්ලාසිටි . ආහාර ,ඇදුම්, නිවාස .ආදී දරුවන්ට පොත් ලබාදීමට හැකි . මඩකලපුවේ මංගලාරාමයට පැමිණි  සිංහල ,දෙමල, මුස්ලිම් , ජනතාව විහාරාධි පති අම්පිටියේ සුමනරතන හිමියන්ට තමන්ගේ දුක කියාසිටියා
.   






077 3 416 157 

Sunday, July 8, 2012

මවු සෙනෙහස හදුනාගත් බෝසත් පුතා ,,,, 




මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 60 හැවිරිදි එක්දරු මවක් ගලේවෙල ගලපාමුල ගම්මානයේ සිටී.

ඇය නමින් ඇම්.ඞී. කරුණාවතීය. ඇගේ එකම දරුවා සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි තරුණයාය. සුසන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධරයෙකි. අදටත් සිය මවගේ සියලූ උවටැන් කටයුතු කරන්නේ මේ දරුවාය.
පවුල් 2 සිටින ලග්ගල ගමක් ...

Tuesday, June 26, 2012

ආබාධිත  සෙබල අජිත් කුමාර , හබරණ 
 


 නිවසක් නැත .කොමඩ් වැසිකිලියක් අවශ්‍ය වී ඇත .

Tuesday, June 19, 2012

මෙන්න පාසල් ..........උදව් කරමු තව හැදෙන්න ....

Friday, June 15, 2012

කරුණාදාස කුමාර සිංහ         විමසුමට ඉඩක් ..........2 කොටස

කරුණාදාස කුමාරසිංහ  1 කොටස 


  •   විමසුමට ඉඩක් ..........

Wednesday, June 13, 2012



  නාවුල කබරව බෙලිගොඩ ගමට ගොඩවෙමුද.....

මේ යට පිහිටක් වෙන්න හැකිනම් 077 3 416 157 කතාකරන්න 

Thursday, May 31, 2012

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )



බි .ඩී. චාන්දනී කුමාරි සුභසිංහ (27) මෙනවිය ජීවත් වන්නේ මඩහපොල කන්ද පරගහ ඇල ප්‍රදේශයේය .මෙයාගේ උස අගල් 34 කි .
    6 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඇය උසුළු විසුළු වලට ලක්වීමෙන් අධ්‍යාපනය අතහැරියාය.පසුව 2005/2007 යන වසර 2 කාලය සිදුව ව්‍යරතිය පුහුණු මද්‍යස්ථානයේ මැහුම් පාඨමාලාවක් හැදෑරුවාය .දෙන ඇය මැහුම් ගෙතුම් වලින් නිපුනත්වයක් ලබා සිටින්නීය .ඇයගේ නිමි ඇදුම් අලවිකර ගැනීමට ක්‍රමවේදයක් නෙති බව කියන්නීය .පදිංචි නිවාස නගරයෙන් ඇත කන්දක් උඩ පිහිටීම මෙතත්වය බාධාවකි .






   ඇය ගීත ගායනයට රංගනයට දක්ෂ කම් දක්වන්නිය ..ඇයට බාල සහ වැඩිමල් සහෝදරියන් දෙදෙනකු සිටින අතර පියා පෙදරේරුවෙකි .මව නිවසේ සිටින්නීය .ඇයට ගමේ මිතුරියන් ආදරය කරන්නීය .
මතට ලොල් වූ මේ මල්ලිලා බේරාගන්න සරණ වෙමු 

Tuesday, May 29, 2012

නාඋල දම්මන්තන්න ගමට යමු .......

නාඋල දම්මන්තන්න ගමට යමු ........පිහිටවෙමු ...
මේ අසරණයන්ට සවන්දෙමු , හබරණ  අසරණ පව්ලක ඉරණම .......

ලග්ගල ජිවත් වන මේ අයට ආහාර ඇදුම් වලින් උදව් කරමු .....

  1. ලග්ගල ජිවත් වන මේ අයට ආහාර ඇදුම් වලින් උදව් කරමු .....



  • කැකිරාව මඩාටුගම කොටාගල ශ්‍රී ප්‍රේමානන්ද විද්‍යායතන පිරිවනේ භික්ෂුන් වහන්සේලා සහ සිසු සිසුවියන් 300 ක් පමණ දෙනෙකුට ඊයේ 29 බබර ප්‍රහාරයක් එල්ලවී 100 දෙනෙකු දඹුල්ල හා කැකිරාව රෝහල් වලට ඇතුලත්කර ඇත 
ඔබේ සරණ පතන චාන්දනී කුමාරි මුණසිංහ ස්වයන් රැකියාවක් ලෙස ඇදුම් මසන්නීය. එහෙත් ඒවා අළෙවි කරගැනීමට නොහැකිව ඇ අසරණව සිටින්නීය.