Thursday, May 31, 2012

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )



බි .ඩී. චාන්දනී කුමාරි සුභසිංහ (27) මෙනවිය ජීවත් වන්නේ මඩහපොල කන්ද පරගහ ඇල ප්‍රදේශයේය .මෙයාගේ උස අගල් 34 කි .
    6 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඇය උසුළු විසුළු වලට ලක්වීමෙන් අධ්‍යාපනය අතහැරියාය.පසුව 2005/2007 යන වසර 2 කාලය සිදුව ව්‍යරතිය පුහුණු මද්‍යස්ථානයේ මැහුම් පාඨමාලාවක් හැදෑරුවාය .දෙන ඇය මැහුම් ගෙතුම් වලින් නිපුනත්වයක් ලබා සිටින්නීය .ඇයගේ නිමි ඇදුම් අලවිකර ගැනීමට ක්‍රමවේදයක් නෙති බව කියන්නීය .පදිංචි නිවාස නගරයෙන් ඇත කන්දක් උඩ පිහිටීම මෙතත්වය බාධාවකි .






   ඇය ගීත ගායනයට රංගනයට දක්ෂ කම් දක්වන්නිය ..ඇයට බාල සහ වැඩිමල් සහෝදරියන් දෙදෙනකු සිටින අතර පියා පෙදරේරුවෙකි .මව නිවසේ සිටින්නීය .ඇයට ගමේ මිතුරියන් ආදරය කරන්නීය .
මතට ලොල් වූ මේ මල්ලිලා බේරාගන්න සරණ වෙමු 

Tuesday, May 29, 2012

නාඋල දම්මන්තන්න ගමට යමු .......

නාඋල දම්මන්තන්න ගමට යමු ........පිහිටවෙමු ...
මේ අසරණයන්ට සවන්දෙමු , හබරණ  අසරණ පව්ලක ඉරණම .......

ලග්ගල ජිවත් වන මේ අයට ආහාර ඇදුම් වලින් උදව් කරමු .....

  1. ලග්ගල ජිවත් වන මේ අයට ආහාර ඇදුම් වලින් උදව් කරමු .....



  • කැකිරාව මඩාටුගම කොටාගල ශ්‍රී ප්‍රේමානන්ද විද්‍යායතන පිරිවනේ භික්ෂුන් වහන්සේලා සහ සිසු සිසුවියන් 300 ක් පමණ දෙනෙකුට ඊයේ 29 බබර ප්‍රහාරයක් එල්ලවී 100 දෙනෙකු දඹුල්ල හා කැකිරාව රෝහල් වලට ඇතුලත්කර ඇත 
ඔබේ සරණ පතන චාන්දනී කුමාරි මුණසිංහ ස්වයන් රැකියාවක් ලෙස ඇදුම් මසන්නීය. එහෙත් ඒවා අළෙවි කරගැනීමට නොහැකිව ඇ අසරණව සිටින්නීය.